Saturday, January 31, 2026
Follow Us
පාඨලී ජාතික සභාවට

තොන්ඩමන්ගේ පුරප්පාඩුව පිරවේ.


පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ජාතික සභාවේ සාමාජිකයෙක් ලෙස නම් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (05) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

එයට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොන්ඩමන් ජාතික සභාවෙහි සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේෂ්වරන් නම් කරන ලද බවද කථානායකවරයා නිවේදනය කළේය.

Aruna