Saturday, January 31, 2026
Follow Us
සජිත්ගේ සමයේ නිවාස ව්‍යාපෘති හරහා සිදුවූ වංචාවක් ගැන පාලිත තෙවරප්පෙරුම හෙළිකරයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සංස්කෘතික අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ක්‍රියාත්මක කළ නිවාස ව්‍යාපෘති හරහා විශාල මූල්‍ය වංචාවක් සිදුව ඇති බව එම අමාත්‍යංශයේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම පවසනවා.

එම ව්‍යාපෘති සම්බන්ධයෙන් නිසි විගණනයක් සිදුකර එහි සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවයි ඔහු සඳහන් කළේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.

Neth