Sunday, March 29, 2026
Follow Us
කෝපා සභාපතිව නම්කෙරේ

කෝපා එක විපක්ෂයට


රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් නිතරගයෙන් තේරී පත්වී තිබේ.

ඊට අදාළ යෝජනාව කථානායකවරයා වෙත දැනුම්දෙමින් අ‍ාණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ,

“ජනාධිපතිතුමා සහ අගමැතිතුමාගේ උපදෙස් පරිදි කෝපා එක විපක්ෂයට.. කබීර් හෂීම් මහතාට ලබාදෙන්න එකඟතාවය ලබාදීලා තියෙනවා.”

Aruna