Monday, September 07, 2026
Follow Us
 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සභාවට නැහැ

මෛත්‍රීගෙන් ප්‍රකාශයක්


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික සභාවට එක් නොවන බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පවසයි.

එම පක්ෂ මූලස්ථානයේ අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මේ බව පැවසීය.

Aruna