Monday, September 07, 2026
Follow Us
දෙවන අරගලයට නායකත්වය දෙන්නේ අපියි - මන්ත්‍රී අනුර කුමාර දිසානායක

අරගලයේ දෙවන නැගිටීම සිදුවන්නේ ජාතික ජන බලවේගයේ නායකත්වය සහ මෙහෙයවීම මත බව පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

එම පක්‍ෂයේ අකුරැස්ස ආසන සභාව අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළා.

Neth