Monday, May 18, 2026
Follow Us
මාර්තුවලටත් වඩා ආර්ථිකය පිරිහී ඇති බව අනුර කියයි

මීට මාස 5කට පෙර පැවති තත්ත්වයට වඩා මෙරට ආර්ථික තත්ත්වය මේ වනවිට භයානක තත්ත්වයක පවතින බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. එම පක්‍ෂයේ අකුරැස්ස ආසන සභාව අමතමින් ඔහු කියාසිටියේ පසුගිය මාස 5 ක කාලය තුළ රජය විසින් ගෙවිය යුතු ණය ඩොලර් මිලියන 2,490 ක ණය ගෙවීම් පැහැර හැර ඇති බවයි.

 

Neth