Saturday, January 31, 2026
Follow Us
පුංචි ඡන්දේ තියන්න බලය ලැබෙයි

සජබේ මැතිවරණය ගැන කතා කරන්න කොමිසමට යයි


පළාත් පාලන මැතිවරණය ඇතුළු මැතිවරණ පිළිබඳව විශේෂ සාකච්ඡාවකට ද සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසක් අද උදෑසන මැතිවරණ කොමිසමට පැමිණියා

අද සිට පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට බලය ලැබෙන බවත් එම මැතිවරණය පවත්වන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමට පැමිණි බවයි සමගි ජන ජනබලවේගයේ මා ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ

විපක්ෂයේ ප්‍රධාන පක්ෂය විදිහට ඔහුන් මැතිවරණයක් ඉල්ලන බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ

Aruna