Saturday, January 31, 2026
Follow Us
මිහින්තලේ විහාරාධිපති හිමිගෙන් අගමැතිට සැර කථාවක්

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා මාස 06 ක් ඇතුළත මහ මැතිවරණයක් නොපැවැත්වුව හොත් නතර කළ නොහැකි අරගලයක් ඇතිවිය හැකි බව මිහින්තලා රාජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් පවසනවා.



අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා 19 විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මෙම අදහස් පළ කළා.

Neth