Saturday, January 31, 2026
Follow Us
ජාතික සභාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද

පාර්ලිමේන්තුව අද පෙරවරු 09 යි 30 ට යළි රැස්වනවා. ජාතික සභාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද පැවැත්වීමට නියමිතයි. මේ අතර වසර දෙකකට අධික කාලයක් පුරා පාර්ලිමේන්තු සංකීර්ණය නැරඹීම සඳහා පනවා තිබූ නීති අද සිට ලිහිල් කෙරෙනවා.

ඒ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරකසභාව ඉකුත් දා ගනු ලැබූ තීරණයකට අනුවයි.

Neth