ලබන වසර මුල වනවිට රටේ ප්‍රශ්න විසදෙන බවට අනාවැකියක්
පවතින අර්බුදකාරී තත්ත්වය ලබන වසර මුල වනවිට යම්තාක් දුරකට සමථයකට පත් කර ගැනීමට හැකිවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී
මහින්දානන්ද අළුත්ගමගේ පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහර ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ අත්‍යවශ්‍ය භාණ්ඩ හතරක මිල
පහත දැමීමට ද රජය පියවර ගන්නා බවයි.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මහර ආසන බල මණ්ඩල රැස්වීම කඩවත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු කාර්යාලයේදී පැවැත්වුණා.
Aruna