Saturday, January 31, 2026
Follow Us
චම්පිකගේ නඩුව මාස 6කට අත්හිටුවයි

පාඨලීගේ නඩුවට අධිකරණ නියෝගයක්


හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති නඩුවේ විභාගය ලබන මාර්තු මස 15 වනදා දක්වා අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කළේය.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරික්ෂාකාරී ලෙස රියපදවා බරපතළ අනතුරක් සිදුකොට ඊට අදාළ සාක්ෂි වසන් කිරීමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ ඔහුට එරෙහිව එම නඩුව පවරා ඇත.

පාඨලී චම්පික රණවක විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් සලකාබැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.

 

Aruna