Saturday, January 31, 2026
Follow Us
ආර්ථිකය අර්බුදයට අමෙරිකාවෙන් සහය ලබා ගත යුතුයි - මන්ත්‍රී ජී.එල්.පිරිස්

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථක ගැටළු විසදා ගැනිම සදහා අමෙරිකාවේ සහයෝගය ලබාදිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සදහන් කළේ එලෙස යම් මුදල් ආධාරයක් ලැබුණත් ඒවා අවභාවිතාවීමේ විශාල ඉඩකඩක් පවතින බවට අමෙරිකාව ද ප්‍රකාශ කර ඇති බවයි.

මේ වනවිට රට තුළ උද්ගත වී ඇති ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්ම කළ යුතු බව සමගි ජනබලවේගය පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු

මෙවැනි දුෂ්කර මොහොතක සියලු දෙනා කළයුත්තේ රටට එරෙහිව ජාත්‍යන්තරයට කේලාම් කීම නොව රටට අවශ්‍ය සහයෝගය ලබාගැනීමට කටයුතු කිරීම බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න පැවසුවේ. ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 14 පැවැත්වූ මාධ්‍ය හමුවක එක්වෙමින්.

Neth