Sunday, February 01, 2026
Follow Us
තවත් රාජ්‍ය ඇමතිවරයෙකු දිවුරුම් දෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දෙනු ලැබුවා.

ඒ අනුව ඔහු වරාය සහ සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි දිවුරුම් දෙනු ලැබ ඇත්තේ.

මේ අනුව දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 38ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Neth