Sunday, February 01, 2026
Follow Us
ජනතාවගේ ප්‍රශ්න විසදන්න කලින් ඇමතිවරු තමන්ගේ ප්‍රශ්න විසඳාගත්තා!

එල්ලෙන්න වැල් නැති වෙලාවක ඇමතිවරු පත් කර ජනතාවගේ ප්‍රශ්න විසඳීමට පෙර ඇමතිවරු තමන්ගේ ප්‍රශ්න විසඳාගෙන තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ලැජ්ජා බය තිබෙන්නේ නම් මෙවැනි පත්කිරීම් සිදුනොකරන අතර එවැනි පත්වීම් භාර නොගත යුතු බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

අසීරු මොහොතක මෙලෙස ඇමතිවරු පත් කිරීම රටට දුන් අසුභ පණිවිඩයක් බවයි කිරිඇල්ල මහතා කියාසිටින්නේ.

LNW