ආර්ථික අර්බුදය විසඳීමට නම් මෙරට පාලනය වෙනස් කළ යුතු බව ජාතික ජනබලවේගය පවසනවා. එහි විධායක කමිටු සාමාජික කේ ඩී ලාල් කාන්ත පැවසුවේ ඒ සඳහා පාලකයින් වෙනස් කිරීම ඵලක් නොවන බවයි.
උඩුදුම්බර ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
මේ අතර කැබිනට් මණ්ඩලයේ සිටින අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතර ව්‍යාපාරිකයින් සිටී නම් ඔවුන් වහා එම තනතුරුවලින් ඉල්ලා අස්විය යුතු බව සමගි ජනබලවේගය පවසනවා.
NEth