Sunday, February 01, 2026
Follow Us
මේ ඇමති මණ්ඩලය රටට ඔරොත්තු දෙන්නේ නෑ

ආයේ මේ කපේදී රාජපක්ෂලා පාර්ලිමේන්තු එන්නේ නෑ


ජනාධිපති රනිල් වික්‍රමසිංහ පත්කර ඇත්තේ රටට ඔරොත්තු නොදෙන ඇමති මණ්ඩලයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසයි.

09 පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

ඔහු සදහන් කළේ පොහොට්ටුවේ නොපෙනෙන බලවේගයක් හේතුවෙන් ජනාධිපතිවරයා සිරකාරයෙක් වී ඇති බවයි.

Aruna