පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ නිවසට හා එහි දේපළවලට පහරදී අලාභහානි කර දේපළ සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින්. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝකන්දර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 22 සහ 23 යන වයස්වල පසුවන පුද්ගලයින් දෙදෙනෙකු බවයි පොලීසිය සඳහන් කළේ.
බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාශය මඟින් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මකයි.
Neth