Sunday, February 01, 2026
Follow Us
දමිතා වෙනුවෙන් සජිත් හඬනගයි

පාර්ලිමේන්තු සභාවාරය අතරතුර විපක්ෂ නායකයාගේ ඉල්ලීම


අත්අඩංගුවට ගත් ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න නිදහස් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සභානායකවරයාගෙන් ඉල්ලීමක් කරයි.

අද (08) පාර්ලිමේන්තුව ආරම්භ වූ අවස්ථාවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු එම ඉල්ලීම සිදුකළේය.

Aruna