Tuesday, May 19, 2026
Follow Us
අලුත් පක්ෂයක් වැඩ අරඹයි

දේශපාලන ප්‍රවීණයන් සමග පක්ෂ කාර්යාලයක් විවෘත කෙරේ


නව ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන කාර්යාලය අද (05) උදෑසන විවෘත කෙරුණි.

එම පක්ෂයේ නායකත්වය දරනු ලබන්නේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම විසිනි.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක ද එම අවස්ථාවට එක්ව තිබේ.

 

Aruna