Sunday, February 01, 2026
Follow Us
සමස්ත ඇමති මණ්ඩලය 75ක් ?

මේ සතියේදී පත් කෙරෙන සමස්ත අමාත්‍ය මණ්ඩලය 75 දෙනෙකුගෙන් සමන්විත වනු ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඒ, කැබිනට් අමාත්‍යවරුන් 40 දෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් 35 දෙනෙකු වශයෙනි.

දැනට සිටින කැබිනට් ඇමතිවරුන් 18 දෙනාම නව කැබිනට් මණ්ඩලයේ 40 අතරට ඇතුළත් වනු ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

LNW