ජාතික දේශපාලනයේ නිරත වන තැනැත්තන්ට ද විශ්‍රාම ගැන්වීමට වයස් සීමාවක් නිර්දේශ කළ යුතු බව අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා. එමෙන්ම දේශපාලනයේ නිරත වන ඔවුන්ට අවම අධ්‍යාපන සුදුසුකමක් ද නිර්දේශ කළ යුතු බවයි නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා පැවසුවේ.
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශවල සේවකයින්ගේ අනිවාර්යය විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා අඩු කිරීමට ඉකුත්දා රජය තීරණය කළා. ඒ සම්බන්ධයෙන් ද අමාත්‍ය විදුර වික්‍රමනායක අදහස් පළ කළා.
Neth