Sunday, February 01, 2026
Follow Us
හිටපු ජනපති දේශපාලනයට පැමිණීම අපට අභියෝගයක් නොවෙයි - සජබය

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි දේශපාලනයට පිවිසිය ද එය සමගි ජනබලවේගයට අභියෝගයක් නොවන බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

මහනුවරදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ හිටපු ජනාධිපතිවරයා යළිත් දේශපාලනයට පිවිසීම අභියෝගයක් වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බවයි.

Neth