Monday, March 30, 2026
Follow Us
රටේ ආර්ථික ප්‍රශ්ණ විසදීමට ගත යුතු ක්‍රියාමාර්ගය ගැන විපක්ෂ නායකවරයා කියයි

රටේ ආර්ථික ප්‍රශ්ණ විසදීමට වගකිව යුතු පාර්ශව මනා සම්බන්ධීකරණයකින් කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

දූෂණය හා වංචාව තුරන් කිරීමෙන් රට නගා සිටුවීමට හැකි බවයි කොළඹ පැවති සාකච්ඡාවකට එක් වෙමින් විපක්ෂ නායකවරයා පැවසුවේ.

Neth