Monday, March 30, 2026
Follow Us
සජබ සංවිධායකගේ සේවිකාව කාර්යාලය තුළ මියගිහින්

කෑගල්ලේ සජබ සේවිකාවට වෙඩි තිබ්බාද ? තියාගත්තාද ?


සමගි ජන බලවේගය ආසන සංවිධායක ලක්ෂ්මන් දිසානායකගේ කෑගල්ල කලුගල්ල මාවත කාර්යාලයේදී ඔහුගේ කාර්යාල සේවිකාවක් වෙඩි වැදී මියගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ තල්දූව පැවසුවේ වයස අවුරුදු 36ක කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බවයි.

ඇය වෙඩි තබා තබාගෙන සිය දිවි නසා ගත්තා ද නොඑසේනම් වෙනත් අයෙක් ඇයට වෙඩි තැබුවා ද යන්න මෙතෙක් අනාවරණය වී නැතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Aruna