ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුවහ ගත කිරීමට ආණ්ඩුව යෝජනා ඉදිරිපත් කර ඇති ක්‍රමවේදය සම්බන්ධයෙන් එකග විය නොහැකි බව සමගි ජනබලවේගය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ලාභ ලබන ආයතනවල කොටස් විකිණීමේ තීරණයට සිය පක්ෂය කිසිසේත් සහය ලබා නොදෙන බවයි.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුවහ ගත කිරීමට අදාළ වාර්තාවක් ඉකුත් යහපාලන රජය සමයේදී ඉදිරිපත් කර ඇති බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළා.
managevoice cuts · HARSHA 02