2022 විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද ආරම්භ වනවා. පාර්ලිමේන්තුව අද පෙරවරු 09 යි 30 ට රැස්වන අතර එම විවාදය අද පස්වරු 05 දක්වා පැවැත්වීමට නියමිතයි.
මේ අතර ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ සංශෝධිත අයවැය සම්බන්ධයෙන් විවිද අදහස් පළ වනවා. කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ණය වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට හැකි අයවැයක් ඉදිරිපත් කර ඇති බවයි.
Neth