Monday, March 30, 2026
Follow Us
ජිනීවා නුවරදී ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද විරෝධතාවක

යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසක් ජීනිවාහි පිහිටි මානව හිමිකම් කොමිසම ඉදිරිපිටදී අද විරෝධතාවයක නිරත වනවා.

ආණ්ඩුව ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙලට එරෙහිව එම ශ්‍රී ලාංකිකයින් විරෝධතාවයේ නිරත වන බවයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පැවසුවේ.

Neth