Monday, March 30, 2026
Follow Us
රන්ජන් එළියට එයි

රන්ජන්ට දීපු සමාව කොන්දේසි සහිතයි


සිරගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට කොන්දේසි සහිතව ජනාධිපති සමාව ලබා දී තිබේ.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක පැවසුවේ රන්ජන් රාමනායක නිදහස් කිරිමේ ලිපියට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතියට යටත්ව තමා අත්සන් කළ බවයි.

මේ අතර රන්ජන් රාමනායකගේ නිල ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක සඳහන් වන්නේ “රන්ජන්ට ආදරේ කරන එන්න පුලුවන් හැමෝම අද 12 ට වැලිකඩ බන්ධනාගාරය ඉස්සරහට එන්න” යනුවෙනි.

Aruna