Sunday, February 01, 2026
Follow Us
හිටපු ජනපති සිංගප්පුරුවේ රැඳී සිටි ස්ථානය ගැන පළවන වාර්තා ගැන කරුණු පැහැදිලි කිරීමක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේදී වෛද්‍ය වෝල්ටර් ජයසිංහට අයත් නිවාස සංකීර්ණයක රැදී සිටි බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් ඔහුගේ පාර්ශවයෙන් කරුණු දැක්වීමක් සිදුකර තිබෙනවා.

ඒ සම්බන්ධව ලිපියක් යොමු කරමින් අමෙරිකාවේ ජාත්‍යන්තර ශ්‍රී ලංකා පදනමේ සංස්කෘතික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ අචල වීරසිංහ නැමැති පුද්ගලයෙකු සදහන් කර ඇත්තේ වෛද්‍ය වෝල්ටර් ජයසිංහහට සිංහප්පූරුව තුළ නිවාස සංකීර්ණයක් නොමැති බවයි.

Neth