Tuesday, March 31, 2026
Follow Us
මේ සංස්කෘතිය වෙනස් කළ යුතු යි – සජිත් ප්‍රේමදාස

ඒකාබද්ධ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළකට යා යුතුයි


දිනෙන් දින මෙරටින් ඝාතන සිදුවීම් වැඩි වශයෙන් වාර්තා වන බවත් මෙම සංස්කෘතිය වෙනස් කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, නව ජනවරමකට යොමු වීම මේ මොහොතේ අපහසු නම් ඒකාබද්ධ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළකට යා යුතු බව යි.

Aruna