Tuesday, September 08, 2026
Follow Us
දෙමල සන්ධානය මෝදිගේ පිහිට පතයි

දෙමළ ජනතාවගේ ගැටලුවලට දේශපාලන විසදුමක් ලබා ගැනීම සඳහා ඉන්දීය රජයේ සහය ලබා ගැනීමට දෙමළ ජාතික සන්ධානය ඇතුලු පක්ෂ කිහිපයක් තීරණය කර තිබෙනවා.

එම කරුණු ඇතුළත් ලිපියක් අනිද්දා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත භාර දෙන බවයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් සඳහන් කළේ.

(Neth)