Tuesday, September 08, 2026
Follow Us
පෙට්ට්‍රල්, ඩීසල් හිඟයක් ගැන පාඨලී කියයි

ඉදිරි දින 8 තුළ ණයවර ලිපි විවෘත කළ යුතුයි


නැව් දෙකක් වරායේ නවතාගෙන ණයවර ලිපි විවෘත නොකර සිටීම හේතුවෙන් පෙට්ට්‍රල් හා ඩීසල් බා ගැනීමට නොහැකි වී ඇති බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

ඔහු පැවසුවේ ඉදිරි දින 8 තුළ ණයවර ලිපි විවෘත කිරීමක් සිදුනොකළහොත් පෙට්ට්‍රල්, ඩීසල් හිඟයක් ඇතිවිය හැකි බවයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ කොළඹ දී (5) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(Aruna)