Saturday, February 07, 2026
Follow Us
පෝලිම් සංස්කෘතිය නිසා රටේ ජාතික ආරක්ෂාව බිඳ වැටිලා - විපක්ෂ නායක

පෝලිම් සංස්කෘතිය හරහා රටේ ජාතික ආරක්ෂාව බිඳ වැටී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු කියා සිටියේ භාණ්ඩ මිල වැඩි වීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇති බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ කෙත්තාරාම ශ්‍රී සිද්ධාර්ත දහම් පාසලේ පැවති උත්සවයකට එක් වෙමින්.

(Neth)