Tuesday, September 08, 2026
Follow Us
සිංහලයෙක් වෙන්න මනෝ ගනේෂන් ප්‍රාර්ථනා කරයි

දකුණේ සිංහල පවුලක ඉපදීමට ප්‍රාර්ථනා කරයි


ලබන ආත්මයේදී දකුණේ සිංහල පවුලක ඉපදීමට තමා ප්‍රාර්ථනා කරන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (19)දින පැවති උත්සවයකට එක්වෙමින්.

(Aruna)