Tuesday, September 08, 2026
Follow Us
නුසුදුසු පුද්ගලයින් තනතුරුවලට පත් කිරීම ගැන රාජ්‍ය ඇමති සුසිල්ගේ අප්‍රසාදය

නුසුදුසු පුද්ගලයින් තනතුරුවලට පත් කිරීම සහ ඔවුන්ගෙන් උපදෙස් ලබා ගැනීම හේතුවෙන් වර්තමානයේදී රට අර්බුධකාරීත්වයකට පත්ව ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.

(Neth)