Sunday, April 12, 2026
Follow Us
ඉන්ධන මිල වැඩි නොකිරීමෙන් කෝටි 7,000 ක පාඩුවක්

ඉන්ධන මිල ගණන් වැඩි නොකිරීම හේතුවෙන් මාස 10 ක් තුළ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව රුපියල් කෝටි 7,000 ක පාඩුවක් ලබා ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

2022 අයවැය විවාදයට අදාළ කාරක සභා අවස්ථා විවාදයේ 08 වන දිනය අදයි. අධ්‍යාපන අමාත්‍යංශය සහ ඊට අදාළ රාජ්‍ය අමාත්‍යංශවල වැය ශීර්ෂයන් මේ වන විට විවාදයට ගැනෙනවා.


(Neth)