Sunday, February 08, 2026
Follow Us
අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 07 වන දිනය අදයි

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 07 වන දිනය අදයි.

සෞඛ්‍ය අමාත්‍යංශය, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යංශය, ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍යංශය සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍යංශවල වැය ශීර්ෂයන් අද විවාදයට ගැනෙනවා.

(Neth)