Sunday, April 12, 2026
Follow Us
නිදහස් පක්ෂයෙන් පොදු සන්ධානයක්!

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 30ක් සමඟ පොදු සන්ධානයක් යටතේ ක්‍රියාත්මක වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණයක් ගෙන තිබේ.

ඒ සඳහා එම පක්ෂ සහ කණ්ඩායම් එකඟතාව පළකර ඇති බව සඳහන්.

එක්සත් ජනතා සන්ධානය ලෙස ක්‍රියාත්මක වීමට තීරණය වී ඇත්තේ.

මේ ගැන එම පක්ෂ හා කණ්ඩායම් සමඟ මූලික සාකච්ජාව අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයේ පැවැත්වීමට ද නියමිතයි.

(LNW)