Wednesday, July 01, 2026
Follow Us
විශ්‍රාමිකයින්ගේ වැටුප රජය කප්පාදු කිරීමට රජය සැරසෙන බවට චෝදනාවක්

විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප අන්තනෝමතික ලෙස කප්පාදු කිරීමට ආණ්ඩුව සූදානම්වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විශ්‍රාමිකයන්ගේ මුදල් අග්‍රහාර රක්ෂණයට බැර කරන මුවාවෙන් මෙලෙස මුදල් කප්පාදු කිරීමට ආණ්ඩුව පිඹුරුපත් සකසමින් ඇති බවයි විපක්ෂනායකවරයා නැදිගම්විල ප්‍රදේශයේදී මාධ්‍යට අදහස් දක්විමන් පැවසුවේ.

(Neth)