Sunday, February 08, 2026
Follow Us
ඥානසාර හිමිගේ සභාපතිත්වයෙන් යුත් ජ.කා.සා. බලකායට කතෝලික රදගුරු සමුළුවේ දැඩි විරෝධය

ඥානසාර හිමිගේ සභාපතිත්වයෙන් යුත් ජ.කා.සා. බලකායට කතෝලික රදගුරු සමුළුවේ දැඩි විරෝධය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බොදුබල සේනාවේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ සභාපතිත්වයෙන් යුතුව පත්කරන ලද එක රටක් - එක නීතියක් ජනාධිපති කාර්ය සාධක වහාම අහෝසි කළයුතු බව ශ්‍රී ලංකාවේ කතෝලික රදගුරු සමුළුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ එම ජනාධිපති කාර්ය සාධක බලකායේ මුල් පුටුවට පත් කළ තැනැත්තාගේ අතීත වාර්තා කිසිවක් අවධානය ලක් නොකර එම පත්කිරීම සිදුකිරීම තුළින් තුවාල වලටත් අපහාසයක් කර ඇති බවයි.

(LNW)