Sunday, February 08, 2026
Follow Us
ඥාණසාර හිමියන්ගෙන් ඉල්ලීමක්

පටු බෙදීම් පසෙක තබා සියලු ජාතීන් එකට එක්කරන නීතියක්


පටු බෙදීම් පසෙක තබා සියලු ජාතීන් එකට එක්කරන නීතියක් නිර්මාණය කිරීමට සහය ලබා දෙන්නැයි එක් රටක් එක් නීතියක් සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඉල්ලීමක් කළා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්

(Aruna)