Sunday, April 12, 2026
Follow Us
ජනාධිපති ආණ්ඩු පක්ෂයේ නායකයින් විශේෂ සාකච්ජාවකට කැඳවයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආණ්ඩු පක්ෂයේ නායකයන් ආරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ජාවකට කැඳවා තිබේ.

එම සාකච්ජාව අද පස්වරු 05.30ට පැවැත්වීමට නියම්ක්ත අට්‍ර්හ ඊට අගමැතිවරයාද සහභාගී වීමට නියමිත බව දැක්වෙයි.

යුගදනවි බලාගාරය සම්බන්ධ වත්මන් කරුණු ඇතුලු පවතින තත්ත්වයන් ගැන කරුණු රැසක් කෙරෙහි මෙහිදී අවධානය යොමුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(LNW)