Sunday, February 08, 2026
Follow Us
රටම දන්න මන්ත්‍රීට සිදුවූ දේ

සිකුරාදා දිනයේදී පාර්ලිමේන්තු සැසිවාරයටත් සහභාගි වෙලා


සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන්ට කොරෝනා ආසාදනය වී තිබෙනවා.

ඔහු සඳහන් කරන්නේ පසුගිය දින දෙක තුල උණ තත්ත්වයක් පැවති හෙයින් කොරෝනා පරීක්ෂාවකට ලක් වූ බවයි.

එහිදී තමා ආසාදිතයෙකු ලෙස හඳුනා ගැණුනු බව ද ඔහු සඳහන් කළා.

(Aruna)