Monday, February 09, 2026
Follow Us
බැසිල් හදිසියේ මැතිවරණයකට සැරසෙයි

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ උසස් නිලධාරිණියකගේ ක්‍රියාකලාපය හේතුවෙන් පොලිස් නිලධාරීන් පිරිසක් කළකිරීමට ලක්ව ඇති බවට අමාත්‍ය චමල් රාජපක්ෂ විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කරනු ලැබ තිබෙනවා.

එහිදී අමාත්‍යවරයා ජනාධිපතිවරයාට පවසා ඇත්තේ අදාළ නිලධාරිණිය සම්බන්ධයෙටන් පියවරක් ගත යුතු බවටයි. එහෙත් ජනාධිපතිවරයා ඊට කිසි්දු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවටද වාර්තා වනවා.

(Neth)