Monday, February 09, 2026
Follow Us
සුළු පක්ෂ වලට ආණ්ඩුවෙන් යන්න කිව්වේ නැහැ! මාධ්‍යය මා කියූ දේ විකෘති කරලා!- අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ

ජාතික පුවත් පත් කිහිපයක ඇතුළුව අන්තර්ජාල පුවත් අඩවි වල තමා සුළු පක්ෂ වලට ආණ්ඩුවෙන් යන බවට පලවන පුවත් සම්බන්ධයෙන් ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා කළ වැඩසටහනකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ තමා ප්‍රකාශ කළ කරුණු මාධ්‍යය විසින් විකෘති කර ඇති බවයි.

ඒ අනුව ඒ මහතා අවධාරණය කර කියා සිටියේ ආණ්ඩුවේ සුළු පක්ෂ වලට තමා කිසිසේත් ආණ්ඩුවෙන් ඉවත් යාමට කැමති නම් ආණ්ඩුවෙන් ඉවත් යන ලෙස පැවසුවේ නැති බවයි.

(Lanka LEads)