Monday, February 09, 2026
Follow Us
තමන්ට එරෙහි විනය පරීක්ෂණ බොරුවක් බව මන්ත්‍රී ජගත් කියයි

තමන්ට එරෙහිව විනය පරීක්ෂණයක් සිදු නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයෙකු දැනුම්දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසනවා.

කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පක්ෂයේ වරදක් පෙන්වාදුන් විට වරද පෙන්වූ පුද්ගලයින්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීම පරිණත නායකයෙකුගේ ලක්ෂණයක් නොවන බවයි.

(Neh)