Tuesday, September 08, 2026
Follow Us
හිටපු ඇමති මංගල සමරවීරගේ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල ආදාහනාගාරයේදී

අභාවප්‍රාප්ත හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේහය පිළිබඳ අවසාන කටයුතු අද පස්වරුවේ බොරැල්ල ආදාහනාගාරයේදී සිදුකිරීමට නියමිතයි.

කොවිඩ් ආසාදිතව ලංකා හොස්පිට්ල්ස් රොහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි අද ඔහු අභාවප්‍රාප්ත වූයේ.

ඔහු මිය යන විට 65 වියේ පසු විය.

(LNW)