Tuesday, September 08, 2026
Follow Us
විපක්ෂ නායක සජිත් කොවිඩ් එන්නත ලබාගනී ...

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (03) දිනයේදී සිය කොවිඩ් එන්නත ලබාගෙන තිබේ.

සාමාන්‍ය ජනතාවට කොවිඩ් එන්නත් ලබාදීමට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා විශේෂ ප්‍රමුඛතාවයක් ලබාදෙමින් මීට මාස පහකට පමණ පෙර කොවිඩ් එන්නත් නිකුත් කළ අවස්ථාවේදී ඒ මහතා එය ලබා නොගත්තේය.

 

(LNW)