Tuesday, June 30, 2026
Follow Us
ගැබිණි මව්වරුන් සහ කිරි දෙන මව්වරුන් රාජ්‍ය සේවයට කැදවීම ගැන මැති සබයේදීත් ප්‍රශ්ණ කෙරේ

ගර්භණී මාතාවන්, කිරි දෙන මව්වරුන් වැනි පිරිස් රාජ්‍ය සේවයට කැදවීම සම්බන්ධයෙන් නැවත සලකා බලන්නේදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් විමසා සිටියා.

ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත ප්‍රශ්නයක් යොමු කරමින්.

ඉදිරියේදී ඇති විය හැකි තත්ත්වයන්ට මුහුණදීම සඳහා සෞඛ්‍ය අංශ සතු සම්පත් ධාරිතාවය ප්‍රමාණවත්දැයි විපක්ෂ නායකවරයා මෙහිදී වැඩි දුරටත් විමසා සිටියා.

(Neth)