Wednesday, February 11, 2026
Follow Us
බදියුදීන් රෝහල්ගත කරයි

රිෂාඩ් ලෙඩ වෙලා


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව රෝහල්ගත කර තිබේ.

රෝගී තත්ත්වයක් හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඒ මහතාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

(Aruna)